කුළුදුලේ ලියන ප්‍රථම පලමුවෙනි first blog මෙව්ව එක තමයි මේක... :D Facebook එකේ කාලෙ කනවට වඩා දන්න දෙයක් කොහේ හරි ලියල හරි තියන්න ඕන කියල පොඩි මෙව්ව එකක් ඔලුවට ආපු නිසා තමයි ඔන්න මේක පටන් ගන්න හදන්නේ... :)
හැමදාම Assignment කර කර ඉන්න අපි වගේ උන්ට Vacation එකක් එන්නම ඕන ඉතින් මේවගේ දෙයක් වත් මොලේට එන්න ;)...
[ මම ලියන විදිය ගැන අවුලක් ගන්න එකක් නෑ කියල හිතනවා . ප්‍රබුද්ධ භාෂාව අපේ ව්‍යවහාරික වචන මාලාව එක්ක ගලපන්න අමාරුයි ටිකක් .. තේරුම් ගන්නත් බැරි වෙයි එහෙම උනොත් . ඉතින් මේ විදිය මට හොඳයි කියල හිතුන :) ]

මුලින්ම කියන්න ඕන මම ලියන්නේ මට වෙච්ච, අපේ යාලුවොන්ට වෙච්ච දේවල් ,දෙයක් කරන්න ගියාම හිර වෙච්ච තැන් තමයි. :) What I found ..What I learnt.. :) ඉතින් වැරදි ගොඩක් තියෙන්න පුළුවන් ලොකු ලොකු දේවල් දන්නේ නෑ මමත් තාම ආධුනිකයෙක් මේකට... අවුලක් නෑ කොල්ලෝ නේ :D ... ඕගොල්ලෝ මගේ වැරදි පෙන්නල දුන්නොත් තමයි දිගටම මේක කරන් යන්න හිතෙන්නේ ..
ලියන්න ඕන කියල හිතුවට මොනවා ලියන්න ද කියල දහ අතේ කල්පනා කරලා පුංචි ම තැනකින් වැඩේ පටන් ගන්න හිතුව.
නිකන් පුර්විකාවක් වගේ ඔය ටික කිව්වේ ඉතින් මේක නිකන්ම blog පටන් ගන්න මොකද්ද වගේ හින්ද :D
එහෙනම් කයිය පැත්තකින් තියල වැඩේ පටන් ගමු ඇහ් !! :D
හරි ,ඕගොල්ලෝ දන්නවා ඇතිනේ Joomla .. ජූම්ලා කියන්නේ WCMS software එකක් . එ කියන්නේ Web Content Management System එකක් .. සරලව කිව්වොත් HTML ලාවට දන්න , පොඩි පරිගණක දැනුමක් තියෙන කෙනෙක්ට උනත් ලේසියෙන් Web site එකක් හදල ඒක බොහොම පහසුවෙන් පවත්වාගෙන යන්න පහසුකම් සපයල තියෙන මෘදුකාංගයක්.[අපේ කස්ටිය නම් මාර ආසයි මේකට :v ]
ඉතින් අපි හදන web site එක ලෝකේ කොහේ හිටියත් බලන්න පුළුවන් වෙන්න නම් අපිට ඒක host කරන්න වෙනව.[hosting ඉදිරි post එකකින් බලමු ]. අපිට පුළුවන් hosting site එකක ඉදන්ම වැඩේ පටන් ගන්න නැත්නම් එක්කෝ අපේ machine එකේ ඉදන් [එ කියන්නේ local host]web site එක develop කරලා පස්සේ හිමිට host කරන්න.
ඔය දෙවෙනියට කිව්වදේ කරන්න යද්දී තමයි මාතෘකාව ට සම්බන්ද වෙන්නේ. [ජූම්ලා ගැන කියල හතර වටේ ගියේ wamp එක අපිට ඕන වෙච්ච එක අවස්ථාවක් ගැන කියන්න ... තව ඉතින් ගොඩක් දේවල් වලට මේක ඕන වෙනවා ...]මොකද අපිට server එකක් install කරන්න වෙනවා අපේ machine එකේ . Apache server එක තමයි ඉතින් මම දන්න විදියට ගොඩක් අය මේකට යොදා ගන්නේ... තව අපිට PHP තුයි MySQL ඕන වෙනව...
අපිට ඕන ඕන විදියට එක එක දේවල් add කරන්න අයින් කරන්න PHP ගැන පොඩි දැනුමක් තිබ්බොත් වැඩේ ලස්සනට ගොඩ දාගන්න පුළුවන් මොකද ජූම්ලා කියන්නේ PHP based නෙ... MYSQL නම් ඕන Database එක manage කර ගන්න තමයි ... ඔය තුන ඉතින් අපිට පුළුවන් වෙනවෙනම download කර ගෙන install කරන්න .එත් එක කම්මැලි වගේ නෙහ් :!

WAMP server එක අපේ උදව්වට එන්නේ ඔය වෙලාවට. උදව් කරාට ඉතින් ප්‍රශ්න නැත්තෙමත් නෑ. ;) WAMP වෙනුවට ඉතින් අපිට XAMPP උනත් බාවිතා කරන්න පුළුවන්. මේ server side softwares [ඒ කිව්වේ WAMP ,XAMPP] ඇතුලේ Apachi , MYSQL intergrate කරලා තියෙන්නේ . ඒ කියන්නේ wamp install කරද්දී ඒවා automatically install වෙනවා :) !
මේ ලිපියේදී මම උත්සහ කරන්නේ wamp [wamp 2.5] install කරාට පස්සේ වෙන අකරතැබ්බවල් කීපයක් ගොඩ දාගන්න හැටි කියල දෙන්න තමයි ... installation එක නම් ඉතින් ලොකු දෙයක් නෑ.[නෑ කිව්වට නැත්තෙමත් නෑ වෙච්ච දේවල් වල හැටියට ;) :p ]
හැබැයි මෙන්න මේ වගේ error message එකක් එන්න ඉඩ තියෙනවා install complete වෙන්න ඔන්න මෙන්න තියෙද්දී . මේක ok කරාම installation complete උනාට wamp හරියට වැඩ කරන එකක් නැහැ .
මේකෙන් කියන්නේ ඔයාගේ machine එකේ MSVCR100.dll කියන library file එක නෑ කියල. WAMP install උනත් Run වෙන්න දෙන්නේ නෑ මේ dll එක නැති නිසා . ඒ කියන්නේ ඔයා wamp manager Run කරත් server එක හරියට වැඩ කරන්නේ නෑ.server එක online කරන්න ඉඩ දෙන්නේ නැහැ . Task bar එකේ wamp "W " අකුර කහ පාට වෙලාම තියේවි කොළ පාට වෙන්නේ නැතුව පන යනකන් restart කරත් ඔච්චරම තමයි ...මොකද්ද අපි මේකට කරන්නේ ?
- අපිට පුළුවන් Visual C++ redistributable package එක මෙතනින් ගිහින් install කරන්න.
- ඊළඟට wamp uninstall කරලා machine එක restart පාරක් එහෙම දාල ආයෙම install කරාම වැඩේ හරි .
අනිත් ක්‍රමේ තමයි , තව ඔයාලට පුළුවන් ,
- අදාළ dll file එක විතරක් google දෙයියගෙන් :D download කරගෙන ඒක මෙන්න මෙතනට ,
C:\Windows\System32
folder එකට copy කරන්න. [C: කියන්නේ මගේ Windows install කරලා තියෙන Drive එක :) ]
ඔයාගේ machine එක 64-bit නම් C:\Windows\SysWOW64 Folder එකට copy කරන්න ඕනි .
ඊළඟට wamp uninstall කරලා machine එක restart පාරක් එහෙම දාල ආයෙම install කරල wampmanager.exe එක Run කරන්න ...
ඊළඟට wamp uninstall කරලා machine එක restart පාරක් එහෙම දාල ආයෙම install කරල wampmanager.exe එක Run කරන්න ...
තව ක්‍රමත් තියෙන්න පුළුවන් ... දන්නා කෙනෙක් ඉන්නවා නම් යටින් comment එකක් දාන්න...
යෝජනා චෝදනා ඔක්කොම දැනගන්න කැමති යි...
" වැරදි ඇතොත් කියා දෙන්න - අපි ආසයි හදාගන්න " හොඳේ ;)
යෝජනා චෝදනා ඔක්කොම දැනගන්න කැමති යි...
" වැරදි ඇතොත් කියා දෙන්න - අපි ආසයි හදාගන්න " හොඳේ ;)
wamp එකේ වෙච්ච තව අකරතැබ්බ නම් ගොඩාක් තියෙනෝ , ඊලග post එකෙන් ඉතුරු ටික කතා කරමු !
!!! ජය වේවා !!!!!
ela machan!!
ReplyDeleteThank you machn :) (y) !!
DeletePatta
ReplyDeleteThank you Macho :) (y) !!!
Deleteniyamai Nalin
ReplyDeleteThank you Geethika :) (y)
DeleteNiyami ah kalekata passe hoda wadakata atha gahala (y) :D
ReplyDeleteThank you bn :D kalinuth ithin honda wada walata thamay atha gahuwe ;) :p
Deletegood pots bro.. keep it up...
ReplyDeleteThank you very much Bro :) (y)
DeletePatta mcn :D (Y) Digatama meka karagena palayan :) (Y) sirawata sathutui ban..
ReplyDeleteBTW ube learning reflection eka neh :D
Thank you laa ~Hero uthumaanani :p :v elaa ela :) ow bn thawa reflections maga enawa :D (y)
DeleteKeep it up broh.(y) hosting ekath liyawi kiya sithami..apita wechcha karadara ehema ;) :v :P
ReplyDeleteThank you Sis :) (y) mamath esema sithami :p ammoh liyala iwara karaganna puluwan weida dannaa :p :v
DeleteEla Machan.GoodLuck
ReplyDeleteThank you Machan :) (y)
Deleteඑල බන් :D
ReplyDeleteThank you bn :D (y)
Deletematath me akarathabbaya una!! good work Nalin (y)
ReplyDeleteaa ekane.. :) thawa ewa tiyeno iwara naa :p thank you Prabhavi (y)
Deletegood work!!
ReplyDeleteThank you macho :) (y) !!
DeleteAFAIK, you don't need to reinstall WAMP to solve this.
ReplyDeleteGood article BTW.
May be it is not necessory to reinstall. But Ayya In my case ,It didnt work.So I had to reinstall WAMP.After the reinstallation server worked correctly. I hv no idea wht happened. (y)
Delete& Thank you veryy much Praneeth Ayya for showing the error :) (y) As a newbie , Your comments are very important to me :) (y)
kuludul wade nam fatta! keep it up br. Xampp paawichchikala nam meh mokuth nah neh :p :)
ReplyDeleteThank uu br .(y) ow eka hari :D
Delete.. wamp ma ona kiyala :p amaruwe watuna katahari wadagath wei kiyala hithala thamai liwwe. :) dan ithin kamathi ekak install kara ganna puluwannee... :D
Great work malli. Keep up the good work.
ReplyDeleteThank you very much Ayya :) (y)
Delete